38 වන සංවත්සරය සමරන ආදරණිය කලා යුවල.. (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

38 වන සංවත්සරය සමරන ආදරණිය කලා යුවල.. (PHOTOS)

38 වන සංවත්සරය සමරන ආදරණිය කලා යුවල.. (PHOTOS)

කලා ලෝකය ආලෝකමත් කළ ප්‍රවිණ ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් වන ආනන්ද වික්‍රමගේ හා මානෙල් වානගුරුගේ 38 වන විවාහ සංවත්සරය ඊයේ දිනයේ යෙදි තිබුණා..

 

පුංචි තිරය ,රීදීතිරය මෙන්ම වේදිකාවටද ඉමහත් සේවයක් මේ දෙපළ ජිවමාන පුරාවෘත්ත අතරට එක්ව අවසන්ය...

 

ජනප්‍රිය නිවේදක, ගායක සහ නළුවන් වන ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ යන තම ආදරණිය පුතණුවන් දෙපළ කලා ලොවට මොවුන් දයාද කර ඇත...

 

ඔවුන්ට බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ආසිරි කැන්ඳාලමි...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

318 Views

Comments

arrow-up