හිට්ලර්ටත් වඩා දරුණු හිට්ලර්ගේ ගෝලයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

හිට්ලර්ටත් වඩා දරුණු හිට්ලර්ගේ ගෝලයා

හිට්ලර්ටත් වඩා දරුණු හිට්ලර්ගේ ගෝලයා

මොහු නමින් Josef Mengele ය. ඔහු කුඩා කල හිට්ලර්ගේ එස් එස් කණ්ඩායමට ඇතුලත් වීමට ආසාවක් තිබූ කෙනෙකිි. එය සිදුවන්නේ ඔහුගේ නිවස අසළ නිවසකට හිට්ලර්ගේ එස් එස් කනණ්ඩායම පැමිණ ඔවුන්ගේ වැඩ කටයුතු පැවැත්වීමට ඉඩමක් ගැනීම් සඳහා පැමිණීමෙනි. මෙය දකින කුඩා ජෝසප්ට හිට්ලර්ගේ කණ්ඩායම්ට ගියහොත් තමාටත් කවදාහෝ මේ හෝ මේ අයුරින් හැසිරිය හැකි බව හිතේ සිතුවිල්ලක් හටගන්නවා. ඉතින් ඔහු කුඩා කාලයේ පටන්ම ඉගෙනීමට දක්ෂ දරුවෙක්. මේ නිසා වැඩිදුර අධ්‍යාපනය ලබා පසුව වෛද්ය වරයෙක් බවට පත්වෙනවා. පසුව ඔහු හිට්ලර්ගේ එස් එස් කණ්ඩායමට බැඳෙන්නවා බැඳෙනවා.

 

 

ඉතින් මේ සියල්ල වෙන්නේ පළවෙලවෙනි ලෝක යුද්ධෙන් අවසානයේ. මොකද කියනවා නම් හිට්ලර් පළවෙනි ලෝක යුද්ධය පැරදුනාට පසුව හොයලා බලනවා තමා මෙම යුද්ධයෙන් පරදින්න හේතුවව කුමක් ද කියලා. එවිට ඔහුට වැටහෙනවා මේකට හේතුව යුදෙව්වන් විසින් සියලු රහස් හෙළි කර සියලු ඔත්තු හෙළිකර තමාට විශාල බාධාවක් වූ බව. ඉතින් ඔහු තීරණය කරනවා දකින දකින සියලු යුදෙව්වන් මරා දමන ලෙස. එසේ සොයා ගන්නා යුදෙව්වන් දුටු තැන් මරා දමනවා ද එසේත් නැත්නම් ඔහුගේ වධකාගාරයට ගොස් වධ දී මරා දමනවා අද යන්න තීරණය කිරීමට තමයි මෙම කමිටුව පත් කරන්නේ.

 

 

ඒ අයුරින් එස් එස් කමිටුව එහි වැඩ සිදු කිරීමටට තවත් ඉඩමක් බැලීමට ගොස් සිටියදී තමයි ජෝසප්ට මෙම එස් එස් කන් කණ්ඩායම මුණගැහෙන්නේ. ඉතින් මේ අය අයුරින් ජෝසප් තම වෛද්ය උපාධිය අවසන් කර දෙවන ලෝක යුද්ධ සමය ට ආ ආසන්න වුණ කාලයේදී තමයි හිට්ලර්ගේ යටත වැඩ කරන්න පටන් ගන්නේ. හිට්ලර් යටතේ බොහෝ වෛද්‍යවරුන් හිටියා. මොකද කියනවනම් විවිධ පර්යේෂණ අත්හදා බලන්න තුවාලු් වූවන්ට ප්රතිකාර කරන්න ආදී නොයෙක් කටයුතු සඳහා හිට්ලර් වෛද්ය්වරුන් රැසක් ලඟ තබාගෙන සිටියා. ඉතින් මුලින්ම ඔහුට බාර වෙන්නේ යුධ බටයෙක් ද භටයෙක් ලෙස රුසියාවට ගොස් එක්තරා අංගයක් පාලනය කිරීම්ටයි. නමුත් එහිදී ඔහු අසාර්ථක වෙනවා තුවාල ලබා නැවතත් ජර්මනියට පැමිණෙනවා. ඉතින් ඒ ඇවිල්ලා ඉන්න අතරතුර මොහුව නිර්දේශ කරනවා එස් එස් කණ්ඩායමේම තවත් ශාඛාවක් වෙච්ච viking කියලා හඳුන්වන කණ්ඩායමේ වෛද්යවරයෙක් ලෙස.

 

 

ඉතින් ඔන්න එතනින් තමයි මොහුගේ භයානක ජීවිතය ඇරඹෙන්නේ. මොකද කියනවා නම් ඔහු එතැන් පටන් විවිධ අමානුෂික පර්යේෂණය අත්හදා බැලීම්ට පටන් ගන්නවා. මොහුගේ පර්යේෂණ වලට ඔහු වැඩිපුරම යොදා ගත්තේ නිවුන් දරුවන්. ඒ අයුරින් වාර්තා වල සඳහන් වන පරිදි මොහු අවුරුදු දෙකක් ඇතුළත 3500 ක් පමණ මරා දමා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය මැරෙන හැටි බලමින් සිනාසීම ද ඔහුගේ තවත් ලක්ෂණයක්. මොහු යම් දරුවෙක් පර්යේෂණයකට ලක් කර පසු ඔහුගේ ලේ වැගිරීම් දෙස බලා සිනාසීම පුරුද්දක් කරගෙන තිබෙනවා. උදා උදාහරණයක් ලෙස කියනවා නම් මොහු එක් දරුවෙකුගේ අතක් කපා තවත් දරුවෙකුගෙ අතකට බද්ධ කිරීම්ට උත් උත්සාහ කර තිබෙනවා. එසේ උත්සාහ කර තිබෙන්නේ කිසිම බෙහෙතක් වත් විධ නොවේ අමු අමුවේම අත කපා දමා ලේ වැගිරෙන දෙස බලා සිටිමින් තමයි ඔහු ඒක කරල තියෙන්නෙ. ඒ අයුරින් ලේ ගලා ගොසින් ම එම ළමයින් මියගොස් තිබෙනවා. ඒ අයුරින් අත් පමණක් නොවෙයි ඇස් බද්ධ කිරීම් ආදී තවත් අමානුෂික පර්යේෂණ රැසක් ඔහු සිදුකර තිබෙනවා. එසේ සිදුකර අසාර්ථක ඌ පර්යේෂණයන් වල ඉතුරු වන ළමයින් මොහු හිට්ලර්ගේ වධකාගාරයට යැවීම්ට නියම කොට තිබෙනවා.

 

 

ඉතින් මේ ආකාරයේ මොහුගේ මේ දරුණු ක්රියා මා මාර්ග නිසා ඇමරිකාව විසින් මොහුට ඇමෙරිකන් ඩොලර් මිලියන් තුනක් නියම කොට තිබුණා. අවසානයේ මොහු හැංගිලා ඉඳලා තියෙනවා. කෙසේ නමුත් මොහු මියගොස් බ්‍රසීලය තුළයි.

 

 

 

 

 

 

by Sahan Sandeeps

Photo source : Internet

views

702 Views

Comments

arrow-up