FEB
05
සුදු සතුන් නැතහොත් ඇලි සතුන්

බොහෝ දෙනා සුදු සතුන් , ඇලි සතුන් කියන විට විශේෂයක් දක්වමින් ඔවුන් දෙස බලනවා ..
ලතින් භාෂාවෙන් "Albus" යන වදනින් කියෑවෙන්නේ "සුදු" යන්නයි. Albino (ඇලි) සහ Albinism (ඇලි ස්‌වභාවය) යන නම් වල උපත සිදුවී ඇත්තේ එතැන් සිටය..
අප අවට පරිසරයේ සතුන් විවිධ පාටවලින් දැකිය හැක.. ඔවුන්ට මෙම විවිධ වර්ණ ලැබෙන්නේ ජාන සැකැස්ම නිසායි.....
වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වෙනවා ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකුගේ ඡායාරෑප තමයි මේ තියෙන්නේ...
2872 Views
Comments