LPL 2020 : යාපනය සහ ගාල්ල සටන ඇරඹෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

LPL 2020 : යාපනය සහ ගාල්ල සටන ඇරඹෙයි

LPL 2020 : යාපනය සහ ගාල්ල සටන ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 09 වන තරඟය මීට ටික වේලාවකට පෙර හම්බන්තොට දී ආරම්භ වුණා.

 

ඒ ජැෆ්නා ස්ටෑලියන් හා ගෝල් ග්ලෑඩියෙටර්ස් යන කණ්ඩායම් අතරයි.

 

කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලෑඩියෙටර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

 

 

 

views

174 Views

Comments

arrow-up