OCT
10
සජිත්ගේ මංගල රැලිය අද ගාලුමුවදොරදී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද කොළඹදී පැවැත්වෙනවා.
කොළඹ ගාලුමුවදොර පිටියේ අද පැවැත්වෙන රැලිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. රැලිය පැවැත්වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
පස්වරු 2.00 ට රැලිය ආරම්භ වීමට නියමිතයි.
633 Views
Comments