එන නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

එන නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

එන නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

එළඹෙන පෙබරවාරි හතර වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළා.

 

72වන නිදහස් දිනයට සමගාමීව රට පුරා රුක් රෝපණ වැඩ සටහනක් ද දියත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඔහු පවසා සිටියා.

views

663 Views

Comments

arrow-up