රන් මිළ බසී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

රන් මිළ බසී

රන් මිළ බසී

මෙරට වෙළඳපොළේ රන් මිල පහත බැස ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.

 

ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91000ක්.

 

එසේම කැරට් 24 රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99000ක් ලෙසයි.

 

කොරෝනා වසංගත තත්වයත් සමග මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියා.

 

ඒ අනුව අගෝස්තු මස 08 වනදා වනවිට මෙරට රන්මිල ඉහළම අගයක පැවතිය අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100500ක් ලෙස සටහන් වූවා.

අගෝස්තු මස 08 වනදා වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 109500ක් ලෙසයි.

views

1265 Views

Comments

arrow-up