ඡන්දය ළං වද්දී CIRCUS ඇරැඹී ඇති බව මහේල කියයි

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද උදෑසන 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය මුදල පවා දුන් බවට කළ චෝදනාවට විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඒ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන මහතා සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
ඔහු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය උපුටා දක්වමින්, ඡන්දයක් ආසන්න වී ඇති හෙයින් සර්කස් ආරම්භ වී ඇති බව පෙනෙන බවත් නම් සහ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් පණිවුඩයේ සටහන් කර තිබේ.
https://twitter.com/MahelaJay/status/1273518778941411328
728 Views
Comments