තොණ්ඩමන්ගේ ඇමතිපදවියත් අගමැති මහින්ද රාජපක්ෂටම - දිවුරුම්දීම සදුදා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

තොණ්ඩමන්ගේ ඇමතිපදවියත් අගමැති මහින්ද රාජපක්ෂටම - දිවුරුම්දීම සදුදා

තොණ්ඩමන්ගේ ඇමතිපදවියත් අගමැති මහින්ද රාජපක්ෂටම  - දිවුරුම්දීම සදුදා

අභාවප්‍රාප්ත, සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා දැරූ, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරය, ඉදිරි මහමැතිවරණය අවසන්වන තුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවරාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

 

ඒ අනුව අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා, එළැඹෙන සදුදා දිනයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

views

691 Views

Comments

arrow-up