ආයතන 6ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
23

ආයතන 6ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

ආයතන 6ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබූ ආයතන 6ක් ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන තිබෙනවා.

 

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, මිලෝදා ආයතනය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය එලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතය ගත් ආයතන අතරට ඇතුලත්.

 

තවද අපි වෙනුවෙන් අපි අරමුදල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයද මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත් ආයතන අතරට ඇතුලත් බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

views

668 Views

Comments

arrow-up