තවත් තිදෙනෙක් රෝහලෙන් පිටවෙයි - සුවය ලැබූ ගණන 47 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
09

තවත් තිදෙනෙක් රෝහලෙන් පිටවෙයි - සුවය ලැබූ ගණන 47 දක්වා ඉහළට

තවත් තිදෙනෙක් රෝහලෙන් පිටවෙයි - සුවය ලැබූ ගණන 47 දක්වා ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

 

 

 

views

637 Views

Comments

arrow-up