මෙරට කොරෝනා රෝගීන් ගණන 150ක් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
02

මෙරට කොරෝනා රෝගීන් ගණන 150ක් වෙයි

මෙරට කොරෝනා රෝගීන් ගණන 150ක් වෙයි

මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනීමත් සමඟයි.

 

අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.

 

මෙම නව ආසාදිතයින් දෙදෙනාම ඊයේ දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය වී තිබෙනවා.

 

views

779 Views

Comments

arrow-up