නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
30

නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට රාජකාරිට බාධා කිරීම සම්බන්ධයෙන් අරච්චිකට්ටු ප්‍රාදේශය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇඳිරි නීතිය යටතේ අදාළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කර ඇති බව පොලීසිය පවසයි.

views

1013 Views

Comments

arrow-up