ඉරාන් වික්‍රමරත්නත් ඉල්ලා අස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

ඉරාන් වික්‍රමරත්නත් ඉල්ලා අස්වෙයි

ඉරාන් වික්‍රමරත්නත් ඉල්ලා අස්වෙයි

මුදල් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන් වික්‍රමරත්න අද පස්වරුවේ තහවුරු කළා.

 

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ ප්‍රාර්ථනා කරන බව ද ඉරාන් වික්‍රමරත්නගේ ට්විටර් සටහනේ සඳහන්. 

 

 

views

629 Views

Comments

arrow-up