JUL
19
ආණ්ඩුවේ මර්ධනයට එරෙහි අමුතුතාලේ විරෝධය (PHOTOS)

ආණ්ඩු විරෝධි නිහඩ විරෝධතාව අද පැවැත්වුණා.ඒ කඩුවෙල වැලිවිට දක්ෂිණ අධිවේගයෙහි පාලමක් යටය.
මෙම විරෝධතාවයෙ විශේෂත්වය වන්නේ මෙය අහිවාහය නිර්මාණයක් ( Performance Art) ලෙස සිදු කිරීමය.
අද පෙරවරු 10 සිට මෙම නිහඩ විරෝධය පැවැති අතර මෙහි නිරූපන ශිල්පියා සිය මුඛය හා දෙයත් දෙපා බැද විලංගු දමා සිය නිරූපණය සිදු කළා.
භාෂනයේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට බාදා එල්ලව ඇතැයි මින් ගම්‍ය වන අතර ඉන් පිටිපසෙහි තවත් නිර්මාණයකින් දක්වා ඇත්තේ රටේ සම්පත් විකිණෙන බවයි.
624 Views
Comments