චන්ද්‍රරත්න මාපිටිගම ගේ දියණියට මරු කැඳවූ පාමංකඩ රිය අනතුර (VIDEO)

කොළඹ, පාමංකඩ ප්‍රදේශයේදී ඊයේ සවස සිදුවූ මාරාන්තික රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චන්ද්‍රරත්න මාපිටිගම ගේ දියණිය බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.
මෙම කාන්තාව පදවා ගෙන පැමිණි කාර් රථය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයට හැරවීමට උත්සහ කිරිමේදී අධික වේගයෙන් පැමිණි තවත් කාර් රථයක් එම කාන්තාවගේ රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා.
කාන්තාවකට මරු කැඳවූ පාමංකඩ රිය අනතුරකාන්තාවකට මරු කැඳවූ පාමංකඩ රිය අනතුර CCTV දර්ශන http://nethnews.lk/article/77925
Posted by Neth FM on Sunday, June 14, 2020
909 Views
Comments