නව මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

නව මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

නව මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් පත් කර තිබෙනවා. නව මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින සිය රාජකාරි ආරම්භ කරනු ලැබු බවයි වාර්තා වන්නේ.

 


1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකි.

 

views

688 Views

Comments

arrow-up