බන්ධනාගාර ආසාදිතයින් 437ක් - සියලු බන්ධනාගාර නිලධාරීන්ට කැදවීමක් - නිවාඩු අවලංගුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

බන්ධනාගාර ආසාදිතයින් 437ක් - සියලු බන්ධනාගාර නිලධාරීන්ට කැදවීමක් - නිවාඩු අවලංගුයි

බන්ධනාගාර ආසාදිතයින් 437ක් - සියලු බන්ධනාගාර නිලධාරීන්ට කැදවීමක් - නිවාඩු අවලංගුයි

බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් 437 දෙනෙකු වාර්තා වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකු ද වන බවයි.

 

නැවත දැනුම් දෙන තුරු සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ, සියලු නිලධාරීන් හෙට උදෑසන 8.00 ට පෙර තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි.

 

views

751 Views

Comments

arrow-up