NOV
08
වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අතර කාන්තා රැඳවියන් 63 දෙනෙකු සිටින අතර පිරිමි රැඳවියන් 08දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරයේ මුලුතැන්ගෙයි සේවය කළ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පවසයි.
800 Views
Comments