පාඨලීගේ රියදුරු ජනවාරි 6 තෙක් රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

පාඨලීගේ රියදුරු ජනවාරි 6 තෙක් රිමාන්ඩ්

පාඨලීගේ රියදුරු ජනවාරි 6 තෙක් රිමාන්ඩ්

රටේ කතාබහට ලක්ව ඇති රාජගිරිය රිය අනතුර සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා අධිකරණයට භාර වී තිබෙනවා.

 

 

ඒ අනුව  සැකකරු ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.

 


මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර නැමැත්තාය.

 

views

612 Views

Comments

arrow-up