ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයා මහින්ද - සභාපති මෛත්‍රීපාල
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයා මහින්ද - සභාපති මෛත්‍රීපාල

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයා මහින්ද - සභාපති මෛත්‍රීපාල

පක්ෂ 20ක සහභාගීත්වයෙන් ලබන 31 දා අත්සන් කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ලබාදීමට ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව එකඟත්වයකට පත්ව තිබෙනවා.

 

එසේම මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනැමෙන බව ද වාර්තා වෙයි. නව සන්ධානයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් හා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයක් ශ්‍රී.ල.නි.පයට හිමිවනවා.

 

මෙම ප්‍රධාන තනතුරැවලට අමතරව පත්කෙරෙන සෙසු තනතුරු සඳහා සුදුස්සන් පක්ෂ සියල්ලේම නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හමුවකදී තීරණය කෙරේ.

views

943 Views

Comments

arrow-up