ගිනි නිවන හමුදාවේ 4කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

ගිනි නිවන හමුදාවේ 4කට කොරෝනා

ගිනි නිවන හමුදාවේ 4කට  කොරෝනා

කොළඹ, මරදානේ පිහිටි ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකේ කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

 

ඔවුන් සිව්දෙනා කඩවත,පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව වාර්තා වී ඇත.

 

 

views

722 Views

Comments

arrow-up