දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත් කොරෝනා

දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත්  කොරෝනා

හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවය.

 

 

 

 

views

832 Views

Comments

arrow-up