MAY
14
ජනපති තෙමසක වැටුප කොවිඩ් – 19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.
608 Views
Comments