කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී

කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී

කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතක් තමන් අත්හදා බැලූ බව ඉතාලි පරීක්ෂණයක් පිරිසක් සඳහන් කරති.

 

 

පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ කොරෝනා වෛරසය මැඩලීමට මෙතෙක් සොයාගත් සාර්ථකම එන්නත මෙය බවයි.

 

 

මිනිස් ශරීරයට ඇතුල් වූ කොරෝනා වෛරසය මෙම එන්නත මගින් සාර්ථකව මර්දනය කිරීමට හැකි බවද ඔවුන් සඳහන් කරයි.

 

 

දැනටම පරීක්ෂණාගාර තුළ දී මීයන් සඳහා සාර්ථකව අත්හදාබලා ඇති මෙම එන්නත ඉදිරියේ දී මිනිසුන් සඳහා සායනික අත්හදා බැලීම සිදු කිරීමට නියමිතය.

views

929 Views

Comments

arrow-up