DEC
13
489 ක් සුවය ලබද්දී තවත් 515කට කොවිඩ් ආසාදනය වෙයි

මෙරටින් අද දිනයේ තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 515ක් වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඉන් ආසාදිතයින් අතරින් 147ක් බන්ධනාගාර ආශ්‍රිතයින් වන අතර සෙසු අය පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
මේ අතර අද දින ආසාදිතයින් 489 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
719 Views
Comments