මැලේරියාවට දෙන බේත් කොරෝනා වලට එපා - WHO
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
26

මැලේරියාවට දෙන බේත් කොරෝනා වලට එපා - WHO

මැලේරියාවට දෙන බේත් කොරෝනා වලට එපා  -  WHO

මැලේරියාවට ලබාදෙන හයිඩ්‍රොක්ලොරොක්වින් නම් ඖෂධය කොවිඩ්19 වෛරසය සඳහා පරීක්ශණ කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

 

මේ ඒ පිලිබඳව එම සංවිධානය නිකුත් කළ ට්විටෙර් පණිවුඩයයි.

 

views

565 Views

Comments

arrow-up