කොරෝනා ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

කොරෝනා ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

කොරෝනා  ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

මෙම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වන බව සඳහන් වේ.

 

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,508 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ දිනයේ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 337දෙනාද සමග ය.

 

 

views

805 Views

Comments

arrow-up