SEP
02
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි

අද පස්වරු 01 සිට හෙට උදෑසන 7 දක්වා හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 18ක් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
තවද කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදු වේ.
738 Views
Comments