රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද (25) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.

 

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි

 

කෙසේවෙතත් තැපැල් දුම්රිය හැර සාමාන්‍ය දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව සඳහන් වේ.

 

views

695 Views

Comments

arrow-up