කාදිනල් හිමිට නින්දිත ලෙස බැන වැදුණු කාන්තාව CID අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

කාදිනල් හිමිට නින්දිත ලෙස බැන වැදුණු කාන්තාව CID අත්අඩංගුවට

කාදිනල් හිමිට නින්දිත ලෙස බැන වැදුණු කාන්තාව CID අත්අඩංගුවට

බෞද්ධ හා කතෝලික ආගම් අතර වෛරයක් ඇතිවන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරි 43 හැවිරිදි කාන්තාවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

 

කාදිනල් හිමිපාණන්ට අපහාස වන අයුරින් ඒම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත හෙට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

 

views

1062 Views

Comments

arrow-up