කළුතරිනුත් කොරෝන රෝගියෙක් වාර්තාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

කළුතරිනුත් කොරෝන රෝගියෙක් වාර්තාවෙයි

කළුතරිනුත් කොරෝන රෝගියෙක් වාර්තාවෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හොරණ කදන වත්ත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ.

 

කළුතර නාගොඩ රෝහල පැවසුවේ අද දින සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී මෙම රෝගියා හදුනාගත් බවයි.

 

මොහුගේ බිරිද බැන්ඩ්‍රික්ස් ඇගළුම් ආයතනයේ සේවිකාවක් වන අතර ඇය මේ වන විට හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

මොවුන්ගේ මවුපියන් සහ දරු දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

 

views

2470 Views

Comments

arrow-up