ජංගම දුරකථනයක් නිසා ‘සිසුවියක්’ ගෙළ වැලලා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ජංගම දුරකථනයක් නිසා ‘සිසුවියක්’ ගෙළ වැලලා ගනී

ජංගම දුරකථනයක් නිසා ‘සිසුවියක්’ ගෙළ වැලලා ගනී

16 හැවිරිදි පාසල් දැරියක් ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් බවයි වාර්තා වන්නේ.

ජංගම දුරකථනය පිළිබදව සිය මව සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

views

847 Views

Comments

arrow-up