තැපැල් ඡන්ද විමසීම හෙට ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

තැපැල් ඡන්ද විමසීම හෙට ඇරඹේ

තැපැල් ඡන්ද විමසීම හෙට ඇරඹේ

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙටින් ආරම්භ වේ.

 

හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය.

 

හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

 

මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනි දා පැවැත්වේ.

 

views

767 Views

Comments

arrow-up