JUL
05
සමගි ජන බලවේග අපේක්ශයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ව තිබේ.
අද පස්වරුවේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇත.
වඩිගමංගාව මහතා මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලැබූ අපේක්ශකයෙකි
832 Views
Comments