කොළඹ ජින්තුපිටිය කොරෝනා ආසාදිතයා ගැන රජයේ පැහැදිලි කිරීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

කොළඹ ජින්තුපිටිය කොරෝනා ආසාදිතයා ගැන රජයේ පැහැදිලි කිරීම

කොළඹ ජින්තුපිටිය කොරෝනා ආසාදිතයා ගැන රජයේ පැහැදිලි කිරීම

කොළඹකොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් Covid-19 ආසාදිතයෙකු හමුවීමත් සමග නිරෝධායනයට යොමු කල පුද්ගලයින් 154 දෙනා සහ අදාල පුද්ගලයා PCR පරික්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ට Covid-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

 

ඒ අනුව අදාල පුද්ගලයා සහ අනෙක් 154 දෙනා රෝහලින් පිටත් කර හැර නිවෙස් වෙත යවා තිබෙනවා.

 

ඒ ජින්තුපිටිය ප්‍රෙද්ශයෙන් Covid-19 ආසාදිතයෙකු හදුනාගැනීමත් සමඟ ආශ්‍රිත පුද්ගලයන් 154ක් මින් පෙර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.

 

 

 

 

 

views

886 Views

Comments

arrow-up