JAN
11
සරසවි සිසුන් 12 දෙනා රිමාන්ඩ්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 8 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කලේ.
552 Views
Comments