හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඔක්තෝබර් 23 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළා.

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මහේස්‍රාත් අධිකරණයේ දී සැකකරුවන් දෙදෙනාට ලබාදුන් ඇප නියෝගය ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා කළ නියෝගයකට අනුව සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණා.

views

687 Views

Comments

arrow-up