පින්නවල අලිඅනාථාගාරය වසා දැමෙයි

පින්නවල එළිමහන් සත්වෝද්‍යානය සහ පින්නවල අලිඅනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීමට තරණය කර ඇත. මේ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ වන විට පවතින කොවිඩ් අවදානම් තත්වය හේතුකොට ගෙන වනජීවි අමාත්‍යංශය කළ දැනුම්දීමකට අනුව පින්නවල සත්වෝද්‍යානය හා අලිඅනාථාගාරය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරනවා.
සංචාරකයින් සඳහා මෙසේ වසා දැමුවත් සියලුම පරිපාලන කටයුතු සිදුකරන බව සඳහන් වනවා.
808 Views
Comments