වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “වෙලේ සුදාගේ“ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී එම සැකකරුගේ නිවෙස් රැඳී සිටි නුගේගොඩ, කොහුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද(10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

847 Views

Comments

arrow-up