NOV
26
පාසල් නිවාඩුව සිකුරාදායින් (29) ඇරඹේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
2020 වර්ෂයේ පළමු පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
676 Views
Comments