භාවිත කළ මුව ආවරණ වලින් විශාල අවදානමක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

භාවිත කළ මුව ආවරණ වලින් විශාල අවදානමක් !

භාවිත කළ මුව ආවරණ වලින් විශාල අවදානමක් !

භාවිතයෙන් පසු ඉවත්කරන මුව ආවරණ නිසි පරිදි බැහැර නොකළහොත් විශාල පාරිසරික විනාශයක් සිදුවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරන්නේ තොග වශයෙන් විදෙස් රටවලින් මුව ආවරණ මෙරටට ගෙන්වීම ඊට හේතුවක් වන බව සහ භාවිතයෙන් පසු මුව ආවරණ නිසි පරිදි විනාශ කිරීමට ජනතාව වගබලා ගතයුතු බවයි.

 

views

597 Views

Comments

arrow-up