NOV
22
හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය යොදයි

සෞඛ්‍ය උපදෙස් භාවිත කරමින් හෙට දින (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එසේම හුදකලා කළ ප්‍රදේශවල දී දුම්රිය නොනවත්වා ධායනය කිරීමට කටයුතු යොදා තිබේ.
650 Views
Comments