තමාගේ අවයව ගැන ඩාෙක්ටර් එලියන්ත වයිට් පළ කළැයි කියන සටහනක් රන්ජන් ප්‍රසිද්ධ කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පළාත් සභාව නියෝජනය කරන කාලයේදී ඔහුගේ ලිංගික සංකූලතා සම්බන්ධයෙන් පිළියම් කරන්නැයි වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලා සිටි බව වෛද්‍ය මහතාගේ FB පිටුවත සදහන් වූ බව දැක්වෙන සටහනක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුගේ Fb පිටුවේ පළ කර තිබෙනවා.
රාමනායක මහතා විවාහ නොවී සිටිමට හේතුව දක්වමින් හා රටට එරෙහි බලවේග නියෝජනය කරන්නෙකු වන රාමනායක මන්ත‍්‍රීවරයා තමාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කළ බවද සදහන් වනවා.
ඒම සටහන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ යැයි කියන FB පිටු කිහිපයක් තිබෙන අතර සත්‍ය වූ පිටුවක් සොයා ගත නොහැකියි. තිබෙන පිටු වල ඒවැනි සටහනක් නොමැති අතර කළින් පළකර ඉවත්කළාද යන්න කිව නොහැකියි. ඒ හේතුවෙන් මෙහි සත්‍ය අසත්‍ය බව නිගමනය නොහැකියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ FB පිටුවෙන්....
1244 Views
Comments