හේමසිරි ප්‍රනාන්දු ගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයි : හිටපු ජනපති ගෙන් නිවේදනයක් (PHOTO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගේ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවල පලවු ප්‍රවෘතින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉහත කොමිසමේදී හේමසිරි ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කල බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වු කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවට ප්‍රකාශ කර සිටිනවා.
එම නිවේදනය පහතින්,
802 Views
Comments