මුලතිවු වෙරළට ආ අමුත්තා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

මුලතිවු වෙරළට ආ අමුත්තා

මුලතිවු වෙරළට ආ අමුත්තා

ඊයේ (03) සවස මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරකින් යුක්ත විශාල මුතු මෝරෙකු ගොඩ ගසා තිබෙනවා.

 

මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් විසින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව යළි මුහුදට දැමීමට සමත්ව වුණා.

 

මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළතීරයට මෙවැනි විශාල මුතු මෝරෙකු මෙම වසර තුළදී ගොඩ ගැසූ දෙවන අවස්ථාව මෙය බවද වැඩිදුරටත් වාර්තා වනවා.

views

811 Views

Comments

arrow-up