චීනයෙන් කොරෝනා එන්නතක් සැප්තැම්බරයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

චීනයෙන් කොරෝනා එන්නතක් සැප්තැම්බරයේ

චීනයෙන් කොරෝනා එන්නතක් සැප්තැම්බරයේ

නව්‍ය කොරෝනා වෛරසය සඳහා චීනය විසින් නිපදවනු ලබන පළමු එන්නත මෙම වර්ෂයේ අවසාන මාස කිහිපය වන විට භාවිත කිරීම සඳහා සුදානම් කිරීමට හැකිවෙනු ඇති බව එරට ප්‍රධාන පෙලේ වෛද්‍යවරයෙක් වන Zhong Nanshan ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් 19 වසංගතයට එරෙහිව පත් කරනු ලැබූ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වන වෛද්‍ය Zhong Nanshan ප්‍රකාශ කර සිටියේ වෛරසයට එරෙහිව සටන් කළ හැක්කේ එන්නතකින් මිස ප්‍රතිශක්තිකරණයෙන් නොවන බවයි.

වෛරසය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගනු ලැබූ ඇතැම් තීරණ හේතුවෙන් එරට විශාල ජිවිත සංඛ්‍යාවක් අහිමිවීමට ප්‍රධාන කරුණ වූ බව මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය Zhong NanshanZhong Nanshan ප්‍රකාශ කර සිටියා.

මේවන විට අත්හදා බලා ඇති එන්නත “හදිසි අවස්ථාවකදී” ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් තබා තිබෙනවා. එය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඒ සඳහා සුදානම් කරලා අවසන් වනවා. යම් හෙයකින් වසංගතයේ දරුණු නැගිටීමක් සිදුවුවහොත් මේ එන්නත අපිට උපකාරිවන බව වෛද්‍ය Zhong Nanshan මෙහිදී කියා සිටියේ.

views

720 Views

Comments

arrow-up