අගමැති වූ වහාම මුහුදට ගසාගෙන ගිය වැලි කැටයක් පාසා නැවත ලබාගන්නවා - සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

අගමැති වූ වහාම මුහුදට ගසාගෙන ගිය වැලි කැටයක් පාසා නැවත ලබාගන්නවා - සජිත්

අගමැති වූ වහාම මුහුදට ගසාගෙන ගිය වැලි කැටයක් පාසා නැවත ලබාගන්නවා -  සජිත්

තමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ වහාම ගල්කිස්ස වෙරළ ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන්  කරයි.

 


 
ඔහු මේ බව පැවසුවේ මෙම ව්‍යාපෘතියේ අසාර්ථක භාවය පිළිබද සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයන් එල්ලවන මොහොතකදීය.

 


 
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සදහ්න් කලේ මෙම ව්‍යාපෘතිය සිය රජය කාලයේ සැලසුම් කල එකක් වුවත් අදාල කොන්ත්‍රාත්තුව මෙය සිදුකල සමාගමට ලබාදී ඇත්තේ වත්මන් රජය බවයි.මේ හේතුව නිසා මහජන මුදල් මිලියන 120ක් පමන රටට අහිමි වූ බවද ඔහු සදහන් කරයි.

 


 
කෙසේ වෙතත් තමා එලඹෙන මහ මැතිවරනයෙන් අගමැති වූ වහාම මහ මුහුදට ගසාගෙන ගිය වැලි කැටයක් පාසා නැවත ලබාගන්නා බවත් සදහන් කළේය

 

 

views

825 Views

Comments

arrow-up