ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට

ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට

පනවා ඇති ඇදිරි   නීතිය උල්ලංඝනය කරමින්  ව්‍යාජ ලෙස  වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින්   රාගම සිට මාතර මාලිම්බඩ  පෙදෙසයට පැමිණි බව කියන තරුණයෙක් (25  ) අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි



මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති ජයවික්‍රම මහතා ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු  රාගම පෙදෙසේ  පෞද්ගලික රෝහලක සුළු සේවකයෙකු ලෙස කටයුතු කරන තිස් හතර හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.


 
අතර  සැකකරු  රාගම පෙදෙසේ සිට  ඔහුගේ නිවස පිහිටි  මාතර මාලිම්බඩ පෙදෙසට   (24 ) රාත්‍රි පැමිණි බව සදහන්  

 

එ සදහා  පවතින ඇදිරි නිතිය අවස්ථාවේ  ව්‍යාජ ලෙස  වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින්  අවශ්‍ය තොරතුරු ව්‍යාජ ලෙස  තමා විසින්ම සකස්කර තිබු බවද   සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

 

තවද  වෛද්‍යවරයකු ලෙස සදහන් ලාංඡනයක්  මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව තිබි හමුවී තිබිණි.

views

786 Views

Comments

arrow-up