මැයි 11 පාසල් විවෘත කිරීම ගැන තවමත් නිශ්චිත නෑ - ඩලස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

මැයි 11 පාසල් විවෘත කිරීම ගැන තවමත් නිශ්චිත නෑ - ඩලස්

මැයි 11 පාසල් විවෘත කිරීම ගැන තවමත් නිශ්චිත නෑ - ඩලස්

මැයි 11 වනදාට පාසල් විවෘත කිරීමට දින නියම කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹීමට තවමත් හැකියාව නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

 

ඒ සම්බන්ධ අවසන් තීරණය සෞඛ්‍ය අංශවල පූර්ණ අනුමැතිය මත ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. 

views

599 Views

Comments

arrow-up